Ranwan Mal Dam Chords
Centigradz
Last Played 20/01/2026 06:41
Play Count 1940 Contributor: Dinesh Wajirage
Play Count 1940 Contributor: Dinesh Wajirage

View +17 more Centigradz Chords
Chord Diagrams for 'Ranwan Mal Dam' song:
Dm C
රන්වන් මල් දම් සොඳ ගොතා මා අතින්
Dm C
ගෙන නිල් වරලෙස හැඩ දමා සිතින්
Dm C
මන්මත් කරන මුදු සිනහ මල් සරින්
Am Dm
සැනසෙන්නම් සොඳුර නුඹ මගේ //
Dm Gm C Dm
ඔය මුතු පහසේ දැවටෙන්නේ මගේ ජීවිතේ
Dm Gm C Dm
සඳ කිරණක් වී සනසන්න මගේ ආදරේ
Dm Am C Dm
මට පවසන්න ඔය නෙතඟේ රැඳි ආදරේ
Dm Am C Dm
මගේ හිත තාම නුඹ ගාව රැඳිලා තිබේ
-------------------------------------------
Dm C C Dm
[Through the hard times I love you so much] ////
Dm Bb C Am C Am C Dm
හා .... ...... ......... .........
-------------------------------------------
Dm Bb
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
C Am
හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින්
C Am
හිමිහිට ළමැද මත හුස්ම තබමින්
C Dm
සෙනෙහස පතමි නුඹේ දැහැනේ රැඳෙමින්
Dm Bb
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
C Am
හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින්
C Am
යහනක සතපා සිහින දකිමින්
C Dm
මියැදුණු සඳක නුඹ පතමි සෙනෙහෙන්
Dm Gm C Dm //
රූ රූ........ ......... ........ .....
Dm Am C Dm
රූ රූ........ ......... ........ .....
Dm Am C Dm
රූ රූ........ ......... ........ .....
Dm | C | Am
------------------------------------------
No imma take you back to the year 94
I was feelin like a paranoid not before
Gona 456 in my studio
We dun wear 4-5s just to rock the show
U dun have to do drugs to be a rapster
Listen up y'all before tryin being gangster
U wanna kno how I do it so ligter
Ask for my goals like Manchester United
17 More Songs by Centigradz:
Ranwan Mal Dam Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.